Sunday, February 20, 2011

දෙවරක් සිතන්නට මොහොතක්... you must see this video...

 ඉන්ටර්නෙට් එකෙන් කොච්චර බොරු දේවල් බලනවද අපි,
හැකිනම් මේ වීඩියෝව බලන්න පොඩි කාලයක් දෙන්න...
විනාඩි 9ක් තිබුණත්...
මට මේ සටහනට දාන්න සිරස් තලයක් හිතාගන්නවත් පුළුවන් වුනේ නැහැ...
ඇත්තටම මගේ ජීවිතේ ලොකූ හිස් බවක් දැනුණා මේක බලලා ඉවරවුනාම...
අනිවාර්යයෙන් බලන්න මම ඔයාලට අණ කරනවා කියලා හිතා ගත්තත් කමක් නැහැ...
මට කමෙන්ට් අවශ්‍ය නැහැ, මේක බලලා ජීවිතේට දෙයක් ගන්න
අපි ජීවත්වන බොරු ජීවන ක්‍රමය ගැන හිතන්න...
අපේ අවධානය යොමු නොවුණු පැත්තක් තවත් තියනවා කියන එක හිතන්න...

ඇත්තටම
මට කියන්න වචන නැහැ...
බලන්න
මම කියන්නෙ මොකද්ද කියලා තේරෙයි

No comments:

Post a Comment