Saturday, February 19, 2011

ආදරණීය ඉල්ලීමක් / aadaraneeya illeemak...

මේ මගේ හිතේ අදහස්...


ඉතිං මේ සටහන් වල මොනවා හරි සමාජයට නොගැලපෙන ප්‍රසිද්ධියේ පළ නොකළ යුතු දේවල් මගේ අතින් පළ වෙන්න ඉඩ නැතුවා නොවෙයි

ඒ මගේ සිතුවිලි කියවන දයාබර ඔබ සැමට පුංචි කාර්යයක් තියෙනවා කරන්න
මොනවහරි ඕන නැති දෙයක් දැක්කොත් කමෙන්ට් එකක් නොදා ඉන්න එපා හොඳද!
මට ඒක කරන ලොකුම ලොකු උදවුවක්...

No comments:

Post a Comment